Dialog Gaming හපන් යනු ලංකාවේ වැඩිම දරුවන් පිරිසක් භාවිතා කරන ළමා බුද්ධි වර්ධන ඩිජිටල් අධ්‍යාපනික ක්‍රියාකාරකම් එකතුවයි.
ජාත්‍යන්තර අධ්‍යාපන ක්‍රමවේදයන්ට අනුකූලව නිර්මාණය කර ඇති හපන්, දරුවන් වඩාත් ආස කරන පින්තූර, වර්ණ, ශබ්ද හා චලන රූප භාවිතා කරමින් ඔවුන්ගේ අවදානය ඉගෙනුම් ක්‍රියාවලිය වෙත රඳවා තබා ගනී.
සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවෙන් නිමැවුණු හපන් ලංකාවේ දූ දරුවන් වෙනුවෙන්ම සෑදුනු ළමා අධ්‍යාපනික මෘදුකාංග එකතුවකි.
ඔබේ දරුවාට හපන් ?
* දරුවාට තනිව ඉගෙනීමට අවස්ථාව ලබාදේ.
* අවුරුදු 2-6 අතර සිඟිත්තන්ගේ සඳහා විශේෂයි.
* දරුවාගේ සිත් ඇදගන්නා ආකාරයෙන් Video Games ආකෘතියට නිමවා ඇත.
* දරුවා හා අන්තර්-ක්‍රියාකාරී වෙමින් දරුවාට විනෝදය සමග දැනුම ද ලබාදෙයි.
* දරුවාට පාඩම හඳුන්වා දීම, පුහුණු කරවීම හා වැරදුනු තැන් නිවැරදි කිරීම සිදු කරයි.
* Report Card පහසුකම මගින් දෙමව්පියන්ට දරුවා ඉගෙනගත් දෑ හී ප්‍රගතිය බැලිය හැකියි.
* විනෝද ක්‍රීඩා ආධාරයෙන් ඉගෙන ගත් දේ මතකයට ඇතුළු කරවයි.
* පාඩම් මාලා 11ක් එකම ඇප් එකකින් ලබාගත හැකියි.
අන්තර්ගත පාඩම්:
01. හපන් අකුරු හුරුව - සිංහල
සිංහල අකුරු ලියන්නට දරුවා පුහුණු කරවයි.
02. හපන් අකුරු හුරුව - ඉංග්‍රීසි
ඉංග්‍රීසි අකුරු ලියන්නට දරුවා පුහුණු කරවයි.
03. හපන් අකුරු හුරුව - ඉලක්කම්
ඉලක්කම් ලියන්නට දරුවා පුහුණු කරවයි.
04. හපන් අකුරු හුරුව - හැඩතල
සරල හැඩතල අඳින්නට දරුවා පුහුණු කරවයි.
05. හපන් හෝඩි පොත
රූප ආධාරයෙන් අකුරුවල හැඩය හා ශබ්දය දරුවාගේ මතකයට ඇතුළු කරයි.
06. හපන් රූප පොත
වර්ණ හා රූප හඳුනාගැනීම උත්තේජනය කරයි.
07. හපන් රූප සෙල්ලම්
රූප කොටස් එකලස් කරමින් විනෝද ක්‍රීඩාවක ආකාරයෙන් දරුවාට දැනුම ලබාදේ.
08. හපන් ජිග්සෝ සෙල්ලම්
ජිග්සෝ ප්‍රහේලිකා ආකාරයෙන් දරුවාට දැනුම ලබාදේ.
09. හපන් කථා පොත (NEW)
කාටූන් කතා 03 ක් අන්තර්ගත කර තිබේ.
Activate කිරීම සඳහා උපදෙස්:
ඔබේ Dialog දුරකතන අංකය ඇතුළත් කර තිරයේ දිස්වන උපදෙස් පිළිපදින්න.
වර්තමානයේ දරුවන් තාක්‍ෂණය සමග ඉතාමත් ඉක්මණින් එකතු වෙන නිසා, අපේ අරමුණ වන්නේ හපන් මගින් දරුවන්ට වැදගත් සහ උචිත දේ තාක්ෂණය භාවිතයෙන්ම ලබා දීමයි.
වැඩි විස්තර සඳහා අපව අමතන්න.
034 2040600
076 6137006
Dialog Gaming Hapan lets your kids learn letters, numbers & shapes in an interactive way.
Hapan is a Digital Education App designed for Sri Lankan Kids to teach them Sinhala/English letters, numbers & shapes in a more attractive & interactive way in Sinhala by letting kids have fun while learning.
Kids can listen to the lessons on how to write each letter & they can practice the letters by their own. Hapan guides the kids with voice & graphics when they practice writings letters & correct them if they make any mistakes.
The parents can evaluate the kids' learning by referring to the Report Card through a special parent-only accessible section of the app. Two letters of each letter pack are free for the parent to trial & the rest of the letter pack can be purchased using a Dialog number.
Features
* Attractive and interactive gaming interface
* Interactive learning experience for kids guided by voice & graphics
* Teaches the kids how to write each Sinhala/English letter
* Lets the kids practice writing letters
* Corrects the kids when they make mistakes when practicing
* Appreciates kids when they correctly write letters
* Icon based navigation to the next letters, self-explanatory for kids
* Report Card for parents to evaluate their kids' learning
* Mini games between lessons to encourage the kids to learn
* Easy payment options to purchase letter packs via Subscription.
Powered by Dialog Gaming & Hapan Digital (Pvt) Ltd
Telephone: 034 2040600
Hotline: 076 6137006
Bug Fixes!
- 2020-03-02Update date
- Android SupportedAndroid 4.4+
About Hapan - Kids Learning App by Dialog Gaming 4.4 APK For Android
What's New in the Latest Version 4.4
Last updated on 2020-03-02
-
Same like Hapan - Kids Learning App by Dialog Gaming 4.4 APK For Android
ABC Kids - Tracing & Phonics 1.4.6 App 2
Free APK Learn Korean, Japanese, Chines
Hello English: Learn English 795 Free AP
Quizlet: Learn Languages & Vocab with Fl
HiNative - Q&A App for Language Learning
Exam Preparation App:Mock Test Series-Li
Drops: Learn 32 new languages 31.18 Free
ClassDojo 4.53.0 Free APK,APP2019
ABCmouse.com 7.16.0 Free APK,APP2019
Voice Training - Learn To Sing Phrase En
ABC Kids - Tracing & Phonics 1.4.6 App 2
Free APK Learn Korean, Japanese, Chines
Hello English: Learn English 795 Free AP
Quizlet: Learn Languages & Vocab with Fl
HiNative - Q&A App for Language Learning
Exam Preparation App:Mock Test Series-Li
Drops: Learn 32 new languages 31.18 Free
ClassDojo 4.53.0 Free APK,APP2019
ABCmouse.com 7.16.0 Free APK,APP2019
Voice Training - Learn To Sing Phrase En